(සුමිත් පොතුපිටිය )

දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් කෙනෙක් අනෙකාට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පින්වත්ත ප්‍රදේශයේ  පදිංචිව සිටී සම්පත් සිල්වා නමැති 42 හැවිරිදි  තිදරු පියෙකු බව පොලිසිය සදහන් කරයි .

පහරකෑ පුද්ගලයා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරීමේන් පසු  මියගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි .