වර්ජනයට හවුල් නොවූ පෞද්ගලික බස් හතරකට පහරදුන් බව කියන අට දෙනෙක් මාතරදී අත්අඩංගුවට ගනු ලැබූහ. ධාවනය කිරීමට සැරැසුණු තවත් බසයකට අවහිර කළැයි ද වාර්තා විය. මාතර මහා බස්පොළට යුද හමුදා ආරක්ෂාව සලසා ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතැන සිටි පිරිසට පහර දෙනු මම දුටුවෙමි.. එසේ සිදුවූයේ හමුදා නිලධාරියකුගේ දුරකතනයට ඇමතුමක් ලැබීමෙන් පසුවය. එම ක්‍රියාව හෙලා දකිමු.
මෙයාලට දඩුවම් දෙන්න ඕන..
දැඩි දඩුවම් දෙන්නම ඕන
මෙච්චර වැඩි ගානකින් වැඩි කළාම බස් කොහොමද දුවන්නේ?
ලංගමට අත තිබ්බොත් පුද්ගලික බස් පාරෙ දුවල ඉවරයි...
දුවන්න බැරිනම් බස් ගෙදරතියාගෙන බලපත්‍ර පුළුවන් අයට දෙන්න..
ආණඩුව අස්ථාවර කරන්න හදය අයට දඩුවම් කළ යුතුයි..
ඇයි දන්නෙ නැද්ද ඩිසල් වැඩි කරල