
(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.
මේ සමඟ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදැයි ලංකාවේ උන් කපුටෝ අල්ලන්න බලන් හිටිය .
අපි දන්න ඉංග්‍රිසිවල හැටියට බැසිල් පැන්නා කියලා ස්ථිර විදියට කියලා තිබුණේ නෑ..
මේ අයට පනින්නට නොහැකි වෙන්නට උසාවී නියෝගයක් ලබාගන්නට තරම් මොලයක් තියෙන පිරිසක් මෙහි සිටියේ නැද්ද...?
හොරුන්ට උදව් කරන අයද හොරුන් වේ.
වැදගත් ප්‍රශ්නයක්.. හැබැයි එහෙම නීතිමය රාමුවක් දාන වගකීම ඔබටත් තියෙනවා කියලා හිතුණේ නැද්ද?