ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව අද (28) මාස තුනක නිවාඩු අනුමත කළේය.
රජයේ මුදල් වංචාකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ඔහු අසනීපවී කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.
විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනාව ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd