(ටෝනි කරුණානායක)
දොම්පේ මල්වානේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට හා තිරු කුමාර් නඩේෂන් මහතාට එරෙහිව නීතීපතිවරයා ගොනු කර ඇති නඩුවට අදාළව මැයි 03 වැනි දා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා රාජපක්ෂ මහතාට හා නඩේෂන් මහතාට අද(14) නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ පව් වලට වන්දි ගෙවිය යුතුය. එහෙත් මේ යහ පාලනය, කුමන අයුරකින් හෝ ඒ දෙමල මිනීමරුවා විනාශ කිරීමට දායක වුවන්ට පමණක් සොයා සොයා දඬුවම් කරන අතර යහපාලනයෙන් බිහිවූ මහා පරිමාන හොරුන්ට දඩුවම් කරන්නේ නැත.