කොළඹ-හැටන් ලංගම බසයක් වටවල”ටී ගාර්ඩන්” අසලදී අඩි 25ක පල්ලමකට පෙරැලී 14 දෙනෙක් තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බසය පල්ලමේ
සදරුවන් Tuesday, 23 October 2012 07:17 AM
රියදුරු මහතානෙණි, ජිවිත වල වගකීම රැදි ඇත්තේ ඔබේ දෑතේය. (නි)
විජයන්ත Sunday, 21 October 2012 07:07 PM
පල්ලම පාර වගේ පෙනෙන්න ඇති. (නි)
චන්ද්‍රසිරි Sunday, 21 October 2012 07:41 PM
මේ මාසේ 18 වැනි රියාදුරා (අ)
silva tabuk Sunday, 21 October 2012 08:02 PM
රියදුරුවනි, ඉවසීමෙන් රිය පදවන්න, අනතුරු දායක තැන් වලින්, මිනිසුන්ගේ ජිවිත ඔබේ අතේ. (අ)
Tuwan Sheriff Sunday, 21 October 2012 08:49 PM
අහන්න දෙයක් නැහැ ජංගම දුරකතනය කලේ තියාගෙන රිය පදවන්න ඇති (අ)
නන්දි Monday, 22 October 2012 12:59 AM
රියදුරු මහතාට ටිකක් වැඩිවුණාවද්ද? (නි)