
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ගල්කිරියාගම ප්‍රධානම මාර්ගයේ තෙලදින්නන්වැව ප්‍රදේශයේ පෞද්ගලික මගී බස් රථයක් ඇලකට පෙරලී යාමෙන් එහි ගමන් ගත් මගීන් 18 දෙනකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව ගල්කිරියාගම පොලිසිය කියයි.
ගල්කිරියාගම සිට දඹුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය බව එහි රියදුරු සඳහන් කළේය .
බස් රථයේ සිරවී සිටි මගීන් පසුව ප්‍රදේශ්වාසීන්ගේ සහාය ඇතිව ගොඩට ගෙන දඹුල්ල මූලික රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයතිලක කම්මැල්ලවීර මහතාගේ සම්මානනීය " මාංචු " කෙටිකතා පොතේ " බෝල සබන් " කතාවේ එක්තරා මිනිසෙකු තම ජීවිතය නැතිකර ගැනීමට කිහිපවරක් උත්සාහ කරනවා. ඔහු අවසානයේ මරණ දඬුවමට ලක්වූ මිනිසුන් තිහ හතළිහක් සිටිනා පෞද්ගලික බසයකට ගොඩවෙනවා. මට ඒ කතාව මතක් වුණා. ඇත්තටම මේවායේ ගමන්කරන අප කොයිවෙලෙත් මරණ දඬුවමට ලක්වූ අය. ආයේ ඒකේ කිසිම සැකයක් නැහැ.
බස්වලට වැඩ කිරිමේ දෝස තියෙන්නේ රියදුරන්ට