ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 15 වැනි තරගය ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසිය වාසිය ලැබූ තිලකරත්න ඩිල්ෂාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd