(යොහාන් භාසුර)

බස්නාහිර පළාත තුළ ලබන සඳුදා (25 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය වාර ප්‍රවේශපත් හිමිකරුවන්ට පමණක් දුම්රිය සේවාව ලබාගත හැකි බවත් නොවැම්බර් 1 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය ද ආරම්භ කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.