ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 15 වැනි තරගය ලෙස තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර පිල ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 150 ක් කළේය.
බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 150 (තිලකරත්න ඩිල්ෂාන් 14, රිලී රොසොව් 44, කැමරොන් බෝර්ගස් 28, මහ්මුදුල්ලා 13, ජීවන් මෙන්ඩිස් නොදැවී 15, ධම්මික ප‍්‍රසාද් නොදැවී 17, මධුසංඛ ඒකනායක 35/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd