( සුජිත්හේවාජුලිගේ සහ අංජුග මහික වීරරත්න )
බස්නාහිර පළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලැබෙන බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
උපකාරක පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට සීමා කළ යුතු බවත් මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන පන්තිවලද අදාළ බවත් ඇමැතිවරිය කියා සිටින්නීය.
සෑම පන්තියකම ආසන අතර මීටරයක දුර පවත්වා ගත යුතු බව ද අමාත්‍යවරිය කියන්නීය.
සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ ධම්මික පැණිය බිව්වට පස්සේ, ඔබතුමිය අතුරුදන් වුණා කියලා.
ඔබතුමිය දැන් උපකාරක පන්ති මාෆියාවද නියෝජනය කරන්නේ? පුද්ගලික වෛද්‍ය විද්‍යාල අනවශ්‍ය නම් ටියුෂන් පන්තිත් එපා. මේ කොරෝනා ප්‍රශ්නය නිමාවන තුරු ඕවා කොහොමත් එපා. පන්තිකාරයොත් හරියට අර පුද්ගලික බස් කාරයින් වගේ.. 100 කිව්වට 200ක් පමණ පටවාගෙන යනවා.