මලයාසියාවේ බිස්කට් කම්හලක රැකියා දෙන බව කියමින් මාතලේ අලුවිහාරේ දී තරුණයන් සිවු දෙනකුගෙන් ගමන් බලපත් හතරක් හා රුපියල් එක් ලක්ෂ විසි අටදහසක් එකතු කළැයි කියන මලයාසියා යුවළක් හා දික්කිරියේ තරුණයෙක් මාතලේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සල්ලි දුන්නේ?