කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර අඹන්පොළදි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල නවතා තිබු තිරෝද රථ දෙකක ගැටීමෙන් ගොකරැල්ල පොලිසියේ කොස්තාපල් වරයෙකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර යහ පාලනයට ශක්තිමත් මාර්ග නිති පද්ධතියක් සකසන්න. රිය අනතුරකදී පරීක්ෂණ අවසන් වන තුරු හෝ මාස තුනක කාලයකට රිය පැදවීම තහනම් කිරීම වැනි (නදී)
කෝ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන්නේ නෑනේ. වරද ත්‍රි විල් කරුගේ. නොසැලකිලිමත් ලෙස ප්‍රධාන මාර්ගයට ඇතුළුවීම. (නදී)
සියලුම බර වාහන පදවන රියදුරන්ට රජයේ පිලිගත් පුහුනු පාසලකින් අවම වශයෙන් වසරක කාලයක්වත් රියදුරු පුහුනුව සමග කාර්මික දැනුමක් ලබා දීම. එමෙන්ම අවම අධ්‍යාපන මට්ට්ටමක් නියම කිරීම (නදී)