
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය සිට කුරුණෑගල බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් ත්‍රිරෝද රථයක් නාරම්මල දංගොල්ල මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ අයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි නාරම්මල පොලිසිය කියයි
එම අනතුරෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.
ත්‍රිරෝද රථයේ පැමිණ තිබූ සෙසු දෙදෙනා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තුවාලකරුවන්ගේ බරපතල තත්වය සළකා දඹදෙණිය මූලික රෝහලටත් මාරුකර යවා තිබිණ.
එහිදී බස්රථ රියැදුරු නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd