බස් ධාවනයට අවහිර කළ 24 දෙනකු ඇපමත මුදාහළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා බස් සේවකයන් සිවු දෙනකුට පහර දුන් බව කියන සිවු දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
බස් ගමනට හරස් වී උසාවියෙන් ඇප ලබති