කොළඹීන් කල්පිටියට ඉන්ධන රැගෙන ගිය බවුසරයකින් එහි ධීවර වරායේ ටැංකියට තෙල් පුරවද්දී බවුසරයේ හොර ටැංකියකට ද තෙල් පිරවෙන සූත්‍රයක් අල්ලා ගැනීමට හැකි වූ බව කල්පිටිය පොලීසිය කියයි. ලාම්පුතෙල් රැගෙන ගිය බවුසරයකින් ලාම්පුතෙල් ගඳ දැනීම නිසා මේ හොරය හසු විය. බවුසරයේ හොර ටැංකියට තෙල් ඇදගන්නා නලයට සවිකර ඇති වෑල්වය වසා නොතැබීම නිසා මේ ගඳ දැනී තිබේ. ඩීසල් බවුසර් වලිනුත් මේ ක්‍රමයටම තෙල් හොරෙන් අදින බව සොයාගෙන ඇත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මෙහේ අයට සුළු දේවල්.
හොර වැඩ වලට ගණදෙවි නුවන පහළ වෙනවා..
නියමයි. නව සොයාගැනීමට අනිත් බවුසරවලිනුත් උදව් දෙයිද දන්නේ නෑ..