ගෙදරට ආ බල්ලකු ලාම්පුතෙල් දා ගිනිතබා මරා දැමීයැයි කියන කතක ගාල්ලේ දංගෙදර දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පිලිස්සී සිටි බල්ලාගේ ජීවිතය බේරාගැනීමට උත්සාහගත් විදේශිකයකුගේ පැමිණිල්ලක් මත මේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හිතකින් කලාද
හිතක් පපුවක් නැති මිනිස්සු (දී)
කියන්නත් ලැජ්ජයි මෙහෙම මිනිස්සු ඉන්නවද ලංකාවේ (දී)
මොනවද මේ මිනිස්සු කරන තිරිසන් වැඩ (දී)
ලබන ආත්මේ තමයි ඔවා පටිසන්දෙන්නේ (දී)trisanakutah antagahaniyak vidasikayata tutipuamu
තිරිසන් මිනිස්සු (දී)
අමිල, ඔය බය වෙන්න එපා. මම අලුත්ගම. මම එක්කන් යන්නම් ගාල්ලට.
කොහොමහරි දැන් හිරේ නේද (දී)
ඉස්සර මිනිස්සු දකුණේ අයට ප්‍රස්ථා පිරුළු හදලා තියෙන්නේ හේතුවක් ඇතුවයි. (නි)
කෝ සත්ව හිංසනය ගැන කතා කරන අය (දී)
එක මකුණෙක් කෑවහම ඔක්කොම මකුණො මරලා හරියන්නේ නැහැ. (නි)
පව් කාරයෝ (දී)
මේ කාන්තාවට දැඩි දඩුවම් දෙන්න ඕනේ
හාපෝ, රුහුණෙ අය රටම වනසනවා..(ස)
සතෙකුට එසේ සලකන්න පුලුවන්ද
ගාල්ලනම් ගන්න දෙයක් නෑ..........(ස)
මිනිස්සු මරලත් සමහර අයට මුකුත් නෑ....(ස)
අයියෝ සල්ලි කියුවලු
සත්තුන්ට වඩා අන්තයි මිනිස්සු
ලාම්පුතෙල් ගණන් කාලේ පුදුමත් හිතෙනවා. අපරාදේ. පරණ ටයර් කෑල්ලකට දාලා බල්ලව පුච්චන්නනේ තිබුණේ. (නි)
තිරිසන් වෑඩක් කරල තියෙන්නෙ(නු)
බල්ලා මරපු එකනම් පටිසන් දෙනවා දෙනවමයි (දී)
පේනවා නේද මිනිස්සු මොන තරම් දරුණු වෙලාද කියල (දී)
තේරෙනවා නේද දැන් මිනිස්සුන්ගේ තරම. මම ඇතුළුව ලෝකේ බොහෝ මිනිස්සු කුරිරුයි (දී)
තිරිසන් මිනිස්සු (දී)
කරපු වැඩේ හරිම වැරදියි.. බල්ල මනුෂ්‍ය ආත්මයක ඉපදේවා..!!(නු)
අනේ මෙහෙමත් මිනිස්සු....මේ කරපු පාපය නම් මේ අමනුස්ස ගෑණිට විපාක දෙන්න ඕනෙ.අසරණ තිරිසන් සතා මොන වේදනාවක් නම් විඳින්න ඇද්ද? සමහර මෝඩයො බල්ලව ගිනිතියන්න වෙන ක්‍රමත් කියනවා...ඉන්න පලාතට බනිනවා...මොන විහිලුද මේවා.... පව් කරන අමනුස්සයො මේ නැති එක නගරයක් මේ රටේ පෙන්නන්න පුලුවන්ද? ආගම් වලින් ඈත් වෙලා මිනිස්සු පව් කරන්න බය නෑ...ඒත් කරපුවට ගෙවන්න වෙනවා වෙනවාමයි..අර අමනුස්ස ගෑණිගෙත් පැත්තක් පිච්චුනානම් තේරෙයි..(ස)
එයා බස්නාහිර පලාතේ කෙනෙක්...(ස)
වසන්ත, ඊශ්‍රායලයේ ඉන්න දකුණේ කාන්තාවන් බොහොම ගෞරවණීය විදියට ඉන්නවා. මේකට කොහොමද ඊශ්‍රායලය ගෑවුණේ? (නි)
දකුණේ කොල්ලෝ ටික "ෂෙයාර්" කරමුද බලන්න. (නි)
අපා ගත වන වැඩ
බල්ල මරපු කාන්තාව ඇතුළේ. බුද්ධි අංශයේ නිළධාරියකුට ගහපු කෙනා එළියේ...? (නි)
වසන්තගේ කතාව හරි . .(ස)
බල්ලන්ට ලාම්පුතෙල් ගහන්න ඇත්තේ පෙට්‍රල් මිල වැඩි නිසා වෙන්න ඇති. හැබැයි පෙට්‍රල් ටිකක් බල්ලාගේ යම් ස්ථානයකට ගැහුවානම් හරි ගිනිතින්න වුවමනා නැහැ. බල්ලා ආයෙත් මතක ඇති කාලෙකට ඒ පැත්ත පළාතක එන්නෙ නැහැ. ඒ නෝනාට කවුරු හරි වැරදි උපදෙසක් දීලා වගෙයි. පවු අසරණ බල්ලා. (නි)
මීටපස්සේ බල්ලෙක් ආවොත් පොල්තෙල් වත්කරන්න. (නි)
මිනිස්සු කරන වැඩද මේවා (දී)
බලන්නෙකා බල්ලට කරලා තිෙයන බලු වැෙඩ්...!!(නු)
උදාරි, අපි ගැරඩින්ට ගහලා පව් පුරව ගන්නේ නෑ...(ස)
අනේ බල්ලා නම් පිච්චිලා හරි මැරුණා. මෙහේ කට්ටිය තවම කා ගන්නවා. (නි)
නඩුව ඉවර වෙනකම් පුරවැසි භාවය දෙන්න වෙයි..(ස)
සත්ත්ව කරුණාවක් නැති ශරීර කූඩු තුළ මිනිස් සිතුවිලි දකින්න අමාරුයි. දැන් ලංකාවේ වාසය කරන්නේ පිටසක්වල ජීවීන්ද කොහේද? (නි)
මනෝ පුබ්බංගමා ධම්මා මනො සෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨෙන භාසති වා කරොති වා තතො නං දුක්ඛ මන්වෙති චක්කංව වහතො පදං සිංහල තේරුම : සියලු සිතුවිලි වලට මනස (සිත) ම ප්‍රධාන වේ ,ශේෂ්ඨ වේ. එසේම සියලු සිතුවිලී සිතින්ම උපදී. යමෙක් ඉසි , කෝ, මද, මාන ආදියෙන් කිලිටි වු සිතින් යුතුව යම් බසක් කියයි නම් හෝ යම් දෙයක් කරයි නම් හෝ එහි අනිටු විපාක වශයෙන් දුක , සන්තාපය හා අසාර්ථකත්වයම ඔහු කරා ළගාවන්නේය. ගැල බැඳී ගොනා පසු පස ඔහු අනුව යන රෝදය මෙනි. මේ ගැන බුදු පියාණන්වහන්සේ දැක්වු අදහසක් තමයි මේ ඉතින් අපි මොකටද මේවාට බැනලා ඇඟේ ලේ පුච්ච ගන්නේ .(ස)
උදාරි කියන කතාව ඇත්ත. බෙන්තර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්න එපා කියල කතාවකුත් තියෙනවනෙ ...(ස)
මානසික දොස්තර කෙනෙකුට ඉදිරිපත් කොට නිදහස් වෙන්න පුලුවන් වේවි. (ස)
විදේශිකයාට මේක අලුත් දෙයක් වුණාට ඒ පැත්තේ අනිත් අයට ගාණක් නැත්ව ඇති. අනික කවුරුත් මුකුත් කියලා නෑනේ අර උපාසක අම්මට .(ස)
ඊශ්‍රායලයට ඇවිල්ලා ඉන්න දකුණේ කාන්තාවනුත් හැසිරෙන්නේ ඔහොමම තමයි. මනුස්සකමක් ගෑවිලාවත් නැහැ. (නි)
ඔක්කේම බලු වැඩ ගඟෙන් එගොඩ...(ස)
ඕකතමයි ලංකාවේ මිනිස්සුන්ගේ "හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්" කියලා කියන්නේ. උදාරි, ඔයා කොහොමද අමිලට එහෙම කියන්නේ? නිකන් බුරන්නේ නැතුව ඉන්න. (නි)
දරුණු හිතක්. (ස)
ඔය විදේශිකයව මුණ්නෙස්සරම් බිලිපූජාව පෙන්න්නන්න එක්ක යන්න...(ස)
සුද්දියෙකුට තියෙන මනුස්සකම අපේ අයට නෑනේ...(ස)
ගඟෙන් එහා නිසා පූසෙක්ද දන්නේ නෑ.(ස).
අමිල ඔයාගෙ කට ටිකක් වැඩියි වගේ,බෙන්තරින් මෙහාට ආවොත් කට කඩා ගන්න වෙයි.(ස)
මරුනේ බල්ලෙක් මැරුවේ බැල්ලියක් වෙන්න ඇති..(ස)
සමජය පිරිහෙන හැටි ? ඒ අයත් මැරෙන්න මොහොතකට කලින් හරි මේ වට විපාක විදීවි...(ස)
දකුණ නම්.....(ස)
මිනිහෙක් මැරුවත් අත්අඩංගුවට නොගන්න රටේ බල්ලෙක් මරලා හිරේ............(ස)
හැබැයි දෙවියන්ට නැත්නම් බුදුන්ට වඳිනවා දෙව්ලොව යන්න හෝ නිවන් දකින්න.(ස)
එයා මිනිස් දුවෙක්ද කියලත් සැකයි. මේක පුදුම බලු වැඩක්නේ. (නි)
අමිල ඔස්ට්‍රලියාවට යන බෝට්ටුවක යවමු..(ස)
මේක පුදුම විහිලුවක් වෙලානේ. බෙන්තර ගගෙන් එහා ඉන්න කට්ටියට එයාලගේ මනුස්සකමක් නැතිකම දැන් නියමම සුදුසුකමක් වෙලානේ. (නි)
එයාගේ ගෙදර සතුන් ඇති කරන්නේ නැතුව ඇති නේද? මේ ආත්මයේදිම දඩුවම් ලැබෙයි. (නි)
සිද්ධියට සම්බන්ධ ගැහැණු කෙනා දකුණු පළාතේ කෙනෙක් නෙමෙයි. බස්නාහිර පළාතෙන් දකුණට ආපු කෙනෙක් .(ස)
උදාරි, ඇයි බෙන්තරින් මෙහා කට්ටියගේ දත් නැද්ද ? පුළුවන් දෙයක් කියන්න .(ස)
සමහර පිලිපීනෝ සහ චීන්නු බල්ලන් මරා මස් කනවා මේ කත දකින්න ඇති නේද?? .(ස)
කවුද කට කඩන්නේ, ඔයාද? ඇයි බෙන්තරින් මෙහා වනචාරීන්ද ඉන්නේ? (නි)
නීතිය බලු වෙලා වගෙයි නේද? (නි)
දකුණේ කට්ටිය දැන්නම් හොදටම පිරිහිලා. මෙයාලව බෝට්ටුවක දාලා කොහේහරි ඈත රටකට යවන්න බැරිද? (නි)
බලු වැඩ කරත් ගම ගාල්ලේ..(ස)
ඉස්සර නම් සතෙක් ආවත් කෑම ටිකක් දෙන්න පුරුදු වෙලා හිටපු අපේ හෙලයන්ගේ උතුම් ගතිගුණ අද ටිකටික අඩු වෙලා .(ස)
මේ දවස් වල කරන තරමක් මෙහෙම වැඩ කරන්නේ බෙන්තර පාලමෙන් එහා පැත්තේ කට්ටිය. උදාරි, ඔයා පහුගිය දවස් ටිකේ හිටියේ ලංකාවේ නෙමෙයිද? (නි)
මහ ලොකු වැඩක් කළා වගේ බල්ලෙකුට ගහපු එකක් අල්ලලා පත්තරේටත් දෙනවා. කෝ අර ආමි මේජර්ට ගහපු කෙනා ඇල්ලුවද? (නි)
බල්ලා බලු වැඩ කරයි..මිනිසුන් තිරිසන් වැඩ කරයි ....බැලුවහම බල්ලා හොඳයි....(ස)
හොඳට බාබිකිව් කාපු කෙනෙක් වෙන්න ඇති..(ස)
අරයා කියයි සාක්ෂි නැති නිසා බල්ලා මරලා නෑ කියලා . මට තේරෙන්නේ නෑ ඕවා ...(ස)
උදාරිට තරහා ගියේ මොකෝ? මේ වැඩේ එයාද දන්නේ නැහැ කළේ? කොහොමත් ගාල්ල පැත්තේ කට්ටියට මනුස්සකමක් නැහැයි කියලා මේකෙන්ම පේනවා. (නි)
එතකොට අරයා...(ස)