
( අම්බලන්තොට සනත් ගමගේ)
අම්බලන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගයේ තවාළුවිල ප්‍රදේශයේ යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ පසුපස ගමන් ගත් තරුණයකු ටිපර් රථයට යටවී එම ස්ථානයේ දීමියගොස් ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.
බල්ලකු මාර්ගය හරහා පැනීම හේතුවෙන් යතුරු පැදිය නතර කර ගැනීමට යෑමේ දි යතුරු පැදිය පෙරළි ඇත.
ඒ සමග පැදියේ පිටුපස ගමන් ගත් තරුණයා මාර්ගය මැදට ඇදවැටී පිටුපසින් ආ ටිපර් රථයට හිස කොටස යටවීම හේතුවෙන් බරපතල තුවාල ලබා එම ස්ථානයේ දිම මියගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල මුදල් නැතිවීමට වඩා සමාජයේ පිලිගැනීම පිලිබද ප්‍රශ්නයක් නිසා බොහෝ පහල මධ්‍යම පන්තිකයින් පවුලේ පාවිච්චියට ත්‍රීරෝද රථයක් නොගෙන යතුරු පැදි භාවිතා කරනව. ත්‍රීරෝද රථය ආරක්ශාකාරී වාහනයක් නොවුනත් එය යතුරු පැදියට වඩා සිය ගුනයක් ආරක්ශාකාරියි. අනෙක් ලමයෙක් අසනීප උනත් නොතෙමී අරගෙන යන්න පුලුවන්. ලංකාවෙ මධ්‍යම පංතිකයන් දුක් විදින්නෙ මේ වගේ ආකල්පමය ප්‍රශ්න නිසා.