IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බෙල්ල කපා වායුරයිෆලය රැගෙන යයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි වායු රයිෆල් සහ ක්‍රීඩා උපකරණ අලෙවි කිරීමේ වෙළඳ සැලකට පෙරේදා 24 වෙනිදා හවස පැමිණි නාඳුනන පුද්ගලයකු එහි සේවකයකුගේ ගෙල ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා වායු පිස්තෝලයක් පැහැර ගෙන පලාගොස් ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

තුවාල ලැබූ එම සේවකයා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් ව ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නාඳුනන පුද්ගලයකු මෙම වෙළඳසැල වෙත පැමිණ වායු පිස්තෝලයක් අවශ්‍ය බව සේවකයාට පවසා ඇත සේවකයා වායු පිස්තෝලයක් ඔහුට විකිණීමට පෙර එය පරීක්ෂාකර බැලීමට වෙළඳසැලේ දෙවැනි මහලේ පිහිටි වෙඩිපිටිය වෙත එම පුද්ගලයා ද කැටිව ගමන් කරමින් සිටියදී නාදුනන පුද්ගලයා එක්වරම සේවකයාගේ ගෙළ ප්‍රදේශය තියුණු ආයුධයකින් කපා සේවකයා අතේ තිබූ වායු පිස්තෝලය රැගෙන පලාගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

 

 



අදහස් (1)

බෙල්ල කපා වායුරයිෆලය රැගෙන යයි

fairoos Thursday, 26 January 2023 12:26 PM

දැන්නම් ලන්කවෙ තත්වෙ එන්න එන්නම දරුණුවීගෙන එනව..මෙ කාලකන්නි දේශපාලකයන් රටට කරපු වින්නැහියෙ ප්‍රතිපල තමා මෙව.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site