(මහින්ද නිශ්ශංක)

ආනයන බලපත්‍ර නොමැතිව  මෙරටට රැගෙන ආ සීනි කන්ටේනර් 130ක් ගොඩ බෑමට රජය අවසර නොදීම නිසා එම සීනි තොගය ප්‍රති අපනයනය කර ඇත.

රුපියල් කෝටි 34 පමණ වටිනා මෙම කන්ටේනර් 130 සීනි මෙට්ට්‍රික් ටෝන් 3500 පමණ තිබූ බව ද දැන ගන්නට ඇත.