සම්පත් ප්‍රියනන්දන
බලන්ගොඩ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ නගර සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාගරික මන්ත්‍රී නිමල් ගාමිණී විරසිංහ මන්ත්‍රීවරයා අද (11) පෙරවරුවේ කලු පටි පැළඳ බලන්ගොඩ නගර සභාවේ දී මාසික රැස්වීමට පැමිණියේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇහුම්කන් නොදීම, අත්කනෝමතිකව සභාව පාලනය කිරිම, ඉන්ධන මිල ඉහළ යෑම, බලන්ගොඩ නගරයේ සුනඛයන් හට බද්දක් අයකිරිම සහ තවත් හේතු කිහිපයකට විරෝධය දක්වමින් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සහ හිටපු සභාපති කළුපටි පැළඳ සභාවට පැමිණි සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අවශ්‍ය නැති ආයතන නැතිවෙන්නේ කවදාද? එදා සිට මෙරටට හරියාවි.