බණ්ඩාරගම වල්ගම හත් හැවිරිදි දරුවකුට අතවර කළැයි කියන බුලත්කොටුකරුවකු පහර කෑමට ලක්ව පානදුර රෝහලේදී අද මිය ගිය බව පොලිසිය කියයි. ජනනෙින්ද්‍රියයේ තුවාල සහිතව දරුවාද රෝහල් ගත කරනු ලැබ සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය වල් වැදෙද්දී මිනිසුන් නීතිය අතට ගැනීම පුදුමයට කාරණාවක් නොවෙයි. (නි)
මෙන්න මේ වගේ දඩුවම් තමයි දෙන්න ඕනෑ (නි)
දරුවා රැකබලා නොගත් දෙමාපියන්ට දෙන දඩුවම කුමක්ද? (නි)
නියමෙට දීලා තියෙනවා.ඔහොම යන්....(ස)
විදවල මැරෙන්න අරින්නයි තිබුණේ...(ස)
ඔහු නිවැරදි, නියම දඩුවම දී ඇත. (නි)
බුලත්කොටු කාරයෙක් නිසා ඔහොම වුණත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වුණා නම්....? (නි)
ග්‍රීස් යකාටත් උන දේ මේ අයටත් වෙලා තියෙන්නේ. හුරේ...
මේ පුද්ගලයා මැරූ පුද්ගලයාට හිස නමා ආචාර කළ යුතුයි.ඔහු නිවැරදි නියම දඩුවම දී ඇත(ස)
අන්න එහෙම සිංහලයින් වගේ නැගිටියවු! (නි)
යන්තම් ඇති. කොන්ද පණ තියෙන කවුරුන් හෝ හිටියා. කරපු වරද ගැන හිතන්නත් කාලයක් දීලා වගේ යවලා තියෙන්නෙ. (නි)
සේනානායක, අද කාලේ ස්වයං රැකියාවකින් ලැබෙන ආදායම අඩුයි. (නි)
කලින් අපරාධ කරපු උන්ටත් මේ වැඩේම කරන්න තියෙන්නේ. හැබැයි ගමේ නමේ නම් පොඩි අවුලක් තියෙනවා. (නි)
මේවා මෙහෙම සිද්ධ වෙන්නේ මේක නීතියක් හරිහැටි ක්‍රියාත්මක නොවන රටක් නිසයි. (නි)
හොද පූර්වාදර්ශයක් මේ. රටේ වෙන අපරාධ සියල්ලටම මේවා තමයි හොදම විසදුම්. (නි)
වැරැද්දට නිසි දඩුවම් නැති නිසයි මෙහෙම වෙන්නේ. (නි)
නියම දඩුවමක්. (නි)
පව මිනිසාගේ පසුපසින් පැමිණෙනවා (නි)
හොද වැඩේ. අනෙක් කට්ටියත් මෙහෙමම නැති කරලා දාන්න ඕනෑ. (නි)
නීතියෙන් මේවාට පිළියම් නැත්නම් මිනිසුන් හෝ දඩුවම් දිය යුතුයි. (නි)
ඔහුට නිසි දඩුවම් ලැබී ඇත. (නි)
පුදුමයි !!! මානව හිමිකම් කට්ටිය සද්දයක් නෑ නේ...(ස)
ගොඩක් සතුටුදායක පුවතක්. ඔහොම යන්. (නි)
කාට කාටත් ආදර්ශයක්. ඔය වගේ දඩුවම් තමයි අපේ රටට ඕනෑ. (නි)
මට නම් මෙය සතුුටදායක පුවතක් (නි)
ඔය වගේ දඩුවම් තමයි දෙන්න ඕනෑ. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු බුලත් කොටුත් කරනවද දන්නේ නැහැ. (නි)
නියමයි. ළමා අපචාර වලට සුදුසුම දඩුවම මේකයි. (නි)
ඔය තියෙන්නේ .ඕක තමයි නීතිය කියන්නේ...(ස)
සාධාරණ දඩුවමක් ලැබී ඇත. (නි)
"වල්ගම" නමේ වැරැද්ද හින්දයි මෙහෙම වුණේ. (නි)
කාලෙකට පසු අහන්න සතුටු පුවතක් දැමීම ගැන ලංකාදිපට ස්තුතියි! (නි)
අනෙක් අයටත් මේ දඬුවමම ක්‍රියාත්මක වුණානම්. (නි)
ජීවිතේම විදවන්න අරින්නයි තිබුණේ. (නි)
පහත් තැනින් යයි ගලා ජලේ....(ස)
ඔන්න ඔහොම තමයි ඕවා අවසන් වෙන්න ඕනෑ. මළ ගෙදර යන අයටත් ගහන‍්න ඕනෑ. (නි)
මේ පුද්ගලයා මැරූ පුද්ගලයාට හිස නමා ආචාර කළ යුතුයි. (නි)
වැඩේ නම් වැරදියි. ඒත් නීතියෙන්, පොලීසියෙන් සාමාන්‍ය ජනතාවට සෙතක් නොවෙන එකේ, මෙහෙමවත් නොකළොත් හැම එකාම මේ වැඩේ කරන්න ගනියි. ඒක නෙවෙයි, අපේ ප්‍රාදේශීය සභා මහත්වරුන්ටත් ඔය දඬුවමම දෙන්න බැරිද? නැත්නම් මොන සමාව යටතේ හරි ඇවිල්ල ඕකම කරාවි. (නි)
නීතියෙන් දඩුවම් ලැබෙන්නේ නැති එකේ මෙහෙම හරි දඩුවම් ලැබෙන එක හොදයි. අනෙක් අයත් මේක ආදර්ශයට ගන්න ඕනෑ. (නි)
කුරේ, ඒක නිපදවලා දැන් හුගක් කල්. (නි)
නීතියෙන් දඩුවම් ලැබෙන්නේ නැති එකේ මෙහෙමහරි දඩුවම් ලැබෙන එක හොදයි. අනෙක් අයත් මේක ආදර්ශයට ගන්න ඕනේ. (නි)
ජනතා අධිකරණයට මගේ ප්‍රණාමය! (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ (නි)
කුරේ, මේවාට ඕනෑ තරම් විකල්ප ක්‍රම තියෙනවා ,අද නවීන ලෝකයේ. (නි)
'වල්ගම' කියන නම හරිද මන්දා? (නි)
ඹබ හරි.ඔහුට නිසි දඩුවම් ලැබී ඇත. (නි)
ඒ දඩුවම සාධාරණයි. (නි)
නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවන අවස්ථා වලදී මෙවැනි දේවල් සිදු වෙනවා. (නි)
මේ කාර්යයන් දෙකම වැරදිය. අදහස දැක්වූවන් කාලඝෝෂක කතා වස්තුව කියවන්න. (කට්ටිය මාත් එක්ක උරණ වෙයිද දන්නේ නැහැ) (නි)
නියමයි. (නි)
ඔය ළමයින්ට අතවර කරන අයට වෙන ක්‍රමයක් නැද්ද, ඒ අයගේ ආශා සන්සිදුවා ගන්න. (නි)
හැබැයි පුතෝ, මේ වැරැද්ද කරපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට මේ දඩුවමම දෙන්න ගිය දවසට තමයි ඔයාලා හොට බිම ඇන ගන්නේ. (නි)
දේශපාලන හයියක් නැති අන්ත අසරණයෙක් වෙන්න ඇති. (නි)
අපේ ප්‍රාදේශීය සබාපතිලා, මන්ත්‍රීලටත් ජනතාවට එකතුවෙලා මෙහෙම දඩුවමක් දෙන්න පුළුවන් නම්? (නි)
ඔය අතවරය දේශපාලඥයකුගේ අතින් වුණානම් බලන්න තිබුණා මෙතන දාන ප්‍රතිචාර ටික ,දෙමවුපියන්ට බැණලා. (නි)
මේ කාර්යය වෙනත් අයුරකින් කර ගැනීමට හැකි භාණ්ඩයක් නිපදවීම කෙරෙහි ලෝක ප්‍රජාවගේ අවධානය යොමුවේවා! (නි)
ඉතා හොද පාඩමක්. (නි)
මොහු නියම වරදකරු නම් නියම දඩුවම ලැබී ඇත (නි)
නිසි දඩුවම් නිසි ලෙසින්ම ලැබී තිබේ. (නි)
අයියෝ කුරේ, ස්වයං රැකියාව ගැන දන්නේම නැහැ වගේ. (නි)