(කාන්චන් කුමාර ආරියදාස)
ගලේවෙල ආදාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ දැරියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි.
දැරියට වයස අවුරුදු 14ක් වන අතර තරුණයා 20 හැවිරිදි වියේ පසු වන බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා හා දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවට පොලිසියට තොරතුරු අනාවරනය වී තිබේ.
මෙම දැරිය පරිවාසභාරයේ සිට මීට දින කිහිපයකට පෙර ඇගේ මවට භාර දී ඇතැයිද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනවානං අනේ මං අරං.... යන තැනකට යන්න රත්තරං හිඟා කකා කොළපතක් අරං... ලුණුයි බතුයි කමුකො රත්තරං ( පින් ඇති අය පමණක් උපදින දූපතේ තවත් ඛේදවාචකයක්)