නිදහස් දා සිරෙන් නිදහස් වූ සිරකරුවකු ගෙයක් බිඳ පැය විසිහතරක් යන්නටත් පෙර යළි පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහු මාදම්පේ පට්ටියගම ගෙයක් බිඳ සිවිලිමේ නැග සිටියදී පොලාිසිය එහි පැන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං ඉතිං දැඩි දඩුවම් දෙන්න.
නිදහස් කළ යුතු අය නිදහස් නොකර ඔයවගේ මිනිසුන් නිදහස් කළාම ඔහොම වෙනවා තමයි. හරිම කණගාටුයි..
ඔයවගේ අයව ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දිය යුතුයි..