බාල ඩීසල් නිසා දකෂිණ අධිවේගී මාර්ගයේ බස් 10ක් ඇතුළු ලංගම බස් 261ක් කාර්මික දෝෂවලට ලක්වූ බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. ඉන් අහිමි වු ආදායම රුපියල් හැට ලක්ෂයකියි ද ඇමැති කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් ගෙවන අපට ඕකත් මොකක්ද? (නි)
අපේ අහිංසක ඇමතිතුමා මොනවා කරන්නද? (නි)
මේකට වග කියන්න වෙන්නෙ දුප්පත් මහජනතාවටද? (නු)
මේ වරදට වග කිවයුතු නිලධාරීනට දඩුවම් කරන්න ඕන.. නැත්නම් වගකීම බාරගෙන ඇමති තුමා ඉල්ලා අස්වෙන්න ඕන..!!(නු)
ලක්ෂ හැටක අලාභයට අපි උරදෙනවා.. නමුත් මහජන මුදල් මංකොල්ල කන අයට.....?(නු)
ලංකාවෙ මේවා ලොකු දේවල් නෙමෙයි දැං..!!(නු)
මේකට ඇමති තුමා හෝ උප ඇමති තුමා වැරදි නැහැ. තෙල් සංස්ථාවත් වැරදි නැහැ. නිලධාරීන්වත් වැරදි නැහැ. සම්පුර්ණ වරද තියෙන්නේ මේ තෙල් පාවිච්චි කරපු අය අතේ. මොලයක් නැද්ද බාල වර්ගයේ ඒවා පාවිච්චි කලේ. දැන් කමිටුවක් පත් කරලා තියෙන්නේ කොතනද වැරැද්ද කියල බලන්න. කමිටු වාර්තාව ආවම මේ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. පොඩ්ඩක් ඉන්න කලබල නොවී.(වි)
කමිටුවක් පත්කරානම් බය වෙන්න දෙයක් නෑ....(ස)
"අහිමි වු ආදායම රුපියල් හැට ලක්ෂයකියි" ඒ ඉතින් රජයට නේ අහිංසක ගොවි මහත්තුරුන්ගෙ ට්‍රැක්ටර්නම් කීයකට අලාබහානි වෙන්න ඇත්ද...? ඒව කොහොම උනත් ඔය තෙල් ගෙන්නපු එකාගෙ මඩිය පිරෙන්න අතිනේ රටට මහජනතාවට මොනව එයාලට හරියනවනම් ඒ ඇති. (ත)
කෝ මේ බාල ඩිසල් ඇමති තුමා ? (දී)
ඒ උනාට ඕකට වගකිවයුත්තෙක් නැහැ කියලා ඒ ඇමතිතුමාම කිව්වේ..?(නු)
පරිස්සමින් ඉන්න.. ඔබේ මිතුරකුත් අමාරුවෙ වැටිලා..!!
ස්වභාව ධර්මයා කරපු විනාශයක් ... අපොයි දෙයියනේ .... වන සතෙකුට ව ත් මෙවන් විපතක් සිදු නොවේවා... (අ)
ආණ්ඩුවේ සල්ලිනෙ . මොකද කුමාර වෙල්ගම මහත්තයාගේ අතින් යනවද ? (දී)
අයියෝ ලක්ෂ 60 ද? මේ රටේ බුද්ධ්මත් ජනතාව හැටියට මේ අලාභයටත් අපි කරගහනවා. (අ)
අපේ ඇමතිතුමා මොනවා කරන්නද බස් කැඩුණට? එතුමාට මතක නැල්ලු බාල තෙල්ද ගෙනාවෙ කියලා. (නි)
වගකියන්න කවුරුවත් නෑ...අපෙන්ම අයකර ගනීවි....මේකයි සුභ අනාගතය..(ස)