පොළොන්නරුව කදුරුවෙල මෝලකින් රුපියල් ලක්ෂ තිස් දෙක හමාරක සහල් මිලට ගෙන අගරු චෙක්පතක් දුන් බව කියන කල්මුණේ ව්‍යාපාරිකයෙක් පොළොන්නරුව පොලිසියේ විශේෂ වංචා විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය උදවියගේ හැටි ඔහොම තමයි . ජාතිවාදය නෙමෙයි කල්මුනේ වැඩි හරිය ඉන්නේ ඒ ජනතාවයි. බිස්නස්වලට කපටි මොල (ස)
ඔය ජාතියේ අයගේ හැටි ඔහොම තමයි. (නි)
ලංකාවේ ගොඩක් ව්‍යාපාරිකයන්ගේ ප්‍රාග්ධනය බොල් චෙක් වලින් තමයි. (නි)
ඇමතිතුමෙක්ගේ නෑදෑයොද දන්නෙ නැහැ. (නි)
බොරු චෙක්පත් දීලා දැන් කට්ටිය ටෙලි නිළියෝ හමුවෙන්නත් යන්න බැරි නැහැ. (නි)
අහිංසක ගොවියන් රවට්ටලා කරන වංචා වලට හොදක් නම් වෙන්න එපා. (නි)
අපේ රට කවදා කපටින්ගෙන් නිදහස් වෙයිද? (නි)
හොරාගෙ නම ඉස්සරහට වෑලි කියල කෑල්ලක් එහෙම එනවද? නෑ මේ පොලොන්නරුවෙ කියපු හින්දයි ඈහුවෙ
හොරකම් කෙරුවොත් මුස්ලිම් හොඳ වෑඩ කෙරුවොත් සිංහල අනේ මේ වගේ ලාංකිකයෝ (ස)
අනිවාර්යෙන්ම මුස්ලිම් කෙනෙක් වෙන්න ඇති. කතා දෙකක් නැහැ. (නි)
අනිවාර්යෙන්ම මුස්ලිම් කෙනෙක් වෙන්න ඇති. (නි)