ඩොලර් 54800ක් (රුපියල් ලක්‍ෂ හැත්තෑ එකක් පමණ) දෝහා ඔස්සේ මොසැම්බික් රාජ්‍යයට රැුගෙන යෑමට තැත් කළ බේරුවල මැණික් ව්‍යාපාරිකයන් සිවුදෙනෙක් ගුවන් යානයට ගොඩවීමට මිනිත්තු කිහිපයකට පෙර සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ගෑවුණ තැන ඉවරයි (නි)
මේවනම් අර මාර්ගයේ හන්ගන් යන්න බැහැනේද ? (ස)
රටකට ගිය කල! (නි)
සේනානායක, මේවා අධිවේගී මාර්ගයේ ගෙනියන්න අමාරුයි .මහ මාර්ගයේ තමයි ගෙනියන්න වෙන්නේ (ස)
අයියෝ! සල්ලි රාජසන්තක කරයි නේද? (නි)
ෂුවර් එකට අපේ නානා කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
එහේ මැණික් තියෙනවද? (නි)
අපට ආදායම් බදු දෙපාර්තමේන්තුවක් තිබුණත් ඒකෙන් වෙන සේවය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රටේ ආදායම් ලබන පෞද්ගලික ව්‍යාපාරිකයො සල්ලි මත පිණුම් ගහනවා. හැකිතරම් බදු වංචා කරල සොච්චමක් බදු වශයෙන් රජයට ගෙවනවා. රටේ බදු අයකිරීම සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ. මේ අහුවෙලා තියෙන්නෙ සොච්චමයි. මෙයට වඩා විශාල වශයෙන් විදේශ මුදල් රටින් පිටවෙනවා. මේවා ජාතික ධනය. වගකිවයුත්තෝ තවදුරටත් නිදිය ගනිල්ලා! (නි)
අයියෝ සල්ලි ....
අල්ලා දෙවියන්ට බොරු කරන්නේ නැහැ කියලා කරන වැඩ... (නි)
රත්තරන් හා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා වහාම ගුද මාර්ගයක් උවමනාකරයි (ස)
නලීන්, ඒ සොබිත හිමි කලේ ඊට වැඩ ජරා වැඩක් නොවේද , (ස)