තරිඳු ජයවර්ධන
බොරැලැස්ගමුවේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇති පොලිස් පරීක්ෂකවරයා කොළඹ ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනියුක්තව රාජකාරි කරමින් සිටියි.
ඔවුන්ගේ වාහනයේ ගැටී ඇත්තේ වෛද්‍යවරියකගේ වාහනයක් බවත් මේ වන විට ඇයද රෝහල් ගත කර ඇති බවත් පොලිසිය සඳහක් කරයි.
වෛද්‍යවරිය ඇල්කොහොල් භාවිත කර තිබුණු බව පොලිසිය කළ ස්වසන වායු පරීක්ෂණයේදී තහවුරු වූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙ කෙනෙක්ගෙ හැපුණම කොහොමත් රියැදුරාට ඇල්කොහොල් තිබීම පුදුමයක්යැ..
මධ්‍යසාර භාවිතය ඔප්පු කරන්නත් වෛද්‍ය වාර්තා අවශ්‍යයි නේ... බලාගෙන ඉන්න එයාලගේ සංගමය ඒවාට ඉඩදෙයිද කියලා...