සිගිරිය දිගම්පතහදී ත්‍රිරෝද රියක් හා ලොරියක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කළ සැමියකු (28) මිය ගොස් බිරිය බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.
වසර දෙකක් විදේශ ගතවී සිටි සිය බිරිය නිවසට කැඳවාගෙන ඒම සඳහා කටුනායකට ගුවන් තොටුපළට ගොස් එද්දී මේ අනතුර සිදු විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු....! සීගිරියේ සිට එච්චර දුරක් යන්නේ නැතුව බස් එකකවත් ආවා නම් ඉවරනේ. ඔබට නිවන් සුව! (නි)
බිරියගේ ඉරණම ඒක වෙන්න ඇති. සැමියාට නිවන් සුව පතමි ! (නි)
පාසල් සමයේ මාගේ මිතුර, ඔබට නිවන් සුව පතමි! (නි)