(සමර ඒකනායක)
බරපතළ වංචා, දූෂණ, රාජ්ය සම්පත්, වරප්රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට බාර දෙන ලදි.

(සමර ඒකනායක)
බරපතළ වංචා, දූෂණ, රාජ්ය සම්පත්, වරප්රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට බාර දෙන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කර හොරුන්ටත්, පසුගිය හොරුන්ටත් දඬුවම් ලබා දිය යුතුයි. වාර්තා සියල්ල මහාජනතාව දැන ගත යුතුයි.
මේක බැඳුම්කර හොරුන් ශේප් කරන්න ගෙනෙපු ක්රමයක් ද? අවුරුදු 3 ක් තිස්සේ හොයල දැන්ද එලියට දාන්න උවමනා උනේ. වරදක් කරලා නම් දෙගොල්ලන්ටම දඩුවම් කරන එක හොදයි. නමුත් බැදුම්කරේ වහන්න වෙන පොත් පෙරලන එක තමයි අල්ලන්නේ නැත්තේ.