(විමුක්ති එස් රුද්‍රිගු)
වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සාමකාමී කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.
බලය පැවරීමේ ක්‍රියාවලියේදී නීතියේ ආධිපත්‍ය,සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් පෞද්ගලික සහ පොදු දේපල වලට හානි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් හල්ටන් මහත්මිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට එරෙහි විවිධ බලවේග ඇන්දුවාට වඩා තමන්ම ඇඳගත් සියතින්ම මොල සෝදාගත් ගුණමකු බෞද්ධ අන්තවාදීන් තමන්ටම කරගත් විපතට සතුටෙන් මාද උදම් අනමි. නුඹලාම කෙලවා ගැනීම තව වසර සියයකටවත් ආපස්සට හරවනු බොරු...!
ජේප්පන්, කුරුට්ටන් ප්‍රජාත්න්ත්‍රවාදී රාමුවක් තුළ නැහැ... ඔවුන් කොමියුනිස්ට්වාදීන්...!