(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත අරලිය උයන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට කී‍්‍රඩාංගනයේ දමා ගොස් තිබූ බි්රතාන්ය ජාතිකයාගේ මළ සිරුර සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තී‍්‍රරෝද රථ රියැදුරු සහ ඔහුගේ මිත්‍රයකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (4) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් තව මිනිමරුවන්ට නිදහස දෙන්න එතකොට ඕක අඩුවෙලා යයි නේද. නැත්නම් එලියටම දාන්න පවු නේ අහිංසක මිනිස්සුනේ. නීතියක් නැති රටේ මිනි මරණ එක විහිළුවක් වෙලා දැන්
මේ ත්‍රි රෝද ලංකාවෙන් තුරන් කරනදාට අපරාධ, මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ හරි අඩකින් අඩු වේවි. හන්දිය ගානේ නවත්තගෙන කාටහරි හෙන ගෙඩියක් පත්තු කරන්න බලාගෙන ඉන්නවට අමතරව පාර නීති රීති කිසිම තැකීමක් නැතිව එලවනවා. මම කිසිදාක මේවයේ ගමන් නොකරමි...
මෙය ඝාතනයක් කියල කියන්නේ කොහොමද? තවම පරීක්ෂණ ඉවර නැහැ