ඉන්දිකා රාමනායක
මුහුණේ තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක් අද (2) පෙරවරුවේ මාලිගාවත්ත අරලිය උයන විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉදිරිපිට ක්‍රීඩාංගනයේ තිබී පොලිසිය සොයාගෙන ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ චාල්ස් (37) නැමැති අය බවට ඔහුගේ විදේශ බලපත‍්‍රයට අනුය හදුනාගෙන ඇත.
මොහු ඉකුත් නොවැමර්බර් මස 25 වැනි දින සංචාරයක් සදහා මෙරටට පැමිණ ඇති අතර මෙම මස 25 වැනි දින ඔහුගේ වීසා කාලය නිමවීමට නියමිතව තිබුණි. මෙම මරණය ඝාතනයක් ද යන්න හෙළි කර ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශිකයින් ඝාතනය වීමේ ප්‍රවණතාවය මේ රටේ තුරන් වී නැති මුත් මේ පුද්ගලයා පිට්ටනියේ ව්‍යායාම් වල යෙදී සිටියදී හෘදයාබාධය කින් හෝ එවැනි ආබාධයක් නිසා බිම අද වැටී මරණය සිදු වූවා විය හැකියි. පශ්චාත් මරණ පරීක්ෂණ යෙදී එය දැන ගන්න පුළුවන්.
සත්‍යා, මාලිගාවත්තට කවද ඉඳලද බ්‍රිතානයේ සුද්දෝ ව්‍යායාම් කරන්න ආවේ???