(මොහාන් ප්‍රනාන්දු)
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි අද (05 වැනිදා) පැවැති දෙවැනි අදියරේ තරගයේදී ලකුණු 27 - 19 ක පහසු ජයක් ලබාගත් රාජකීයයෝ 2018 බ්‍රැඩ්බි කිරුළ තමන් සතු කරගත්හ.
තරගයේ විවේකය වන විට රාජකීය පිල ලකුණු 13 - 5 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
පළමු අදියර පහසුවෙන් ජයගත් රාජකීය පිලේ සමස්ත ජයග්‍රහණය ලකුණු 64 - 26 ක් ලෙසින් සටහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකීයයන්ට සුබ පැතුම්!!! 70 දශකයේ අන්තිම වසරවල රෝයල් එක්ස්ප්‍රස් එකේ නුවර ගිය හැටි තාම මතකයි.
මගේ උණුසුම් සුබ පැතුම් !!! බොහොම ආඩම්බරයි..
බඩගිනි කිරුළ ජනතාවට...
එතකොට අනිත් කණ්ඩායම කව්ද?