(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ බෙරගල මංසන්ධියේදී අද 18 දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් ඇතුළු පස්දෙනකු බරපතළ කැපුම් තුවාල සහිතව හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට මාරු කර යැවූ බව හපුතලේ පොලිසිය කියයි.
බෙරගල මංසන්ධියේ වෙළඳසැලක් සම්බන්ධ ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇතැයි ද මූලික පරීක්ෂණ වලින් පසුව පොලිසිය කියයි.
දෙපිරිසක් අතර ඇතිවූ කතා බහක් ගැටමක් දක්වා ගොස් ඇති අතර කාන්තාවක් ඇතුළු පස්දෙනකුම කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd