පස් මාසයක් තිස්සේ වවුනියා දිසාවට වැසි නැතිවීම නිසා කුඩා වැව් 93ක් සිඳී යයි. මිනිසුන්ට පමණක් නොව සතුනට ද ජලය ප‍්‍රශ්නයක් වී ඇත.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතේ හැමදාම සතුටම බලාපොරොත්තුවීමත් බුදුන් දෙසු දහමෙ නෑ උන්වහන්සේම දේශනා කලා අටලෝ දහම දුක සැප සමබරව විඳින්න වන බව (දී)
ඡිවිතය යනු මිනිසාටද සත්වයාටද කළකදි දුකක්ය......!(වි)
ආණ්ඩුව ධාර්මික නොවන විටදී ස්වාභාවධර්මය මහජනතාව පෙළීමට පටන්ගනී.... (නු)
නියඟයක් ආවම ආණඩුවට බැනල වැඩක් නෑ. ඒක මෝඩ ක්‍රියාවක් (අ)
අහමදිය, කකාවනම් ඇත්ත.. දේශපාලකයොත් හොදම නෙමෙයිනේ..!!(නු)
රජු ධාර්මික වේවා - කලට වැසි වසීවා බුදුන් දෙසුවේ එහෙමයි මේවා බොරැද මන්දා?(නු)
මේ සොබාව ධර්මයේ හැටිය. ඒවාට පිළියම් අප විසින්ම සකසා ගත යුතුය. (නි)
අපි නම් කොහොම හරි වතුර හොයා ගත්තයි කියමුකෝ. ඒත් අසරණ සත්තුන්ට කාගේ පිහිටක්ද? (නි)