ඉන්දීය මගී දුම්රියක ගින්නක් ඉන්දියාවේ සීග්රගාමී මගී දුම්රියක ගින්නක් හට ගැනුණි. ගින්න හට ගැණුනේ අද (18) අලුයම 5.15 ට පමණ යැයි පැවැසෙයි... 2 hours ago
Y ජයතු- සෞදි අරාබිය · 1 hour ago ෆර්සාන්, ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. පෞද්ගලික බස් රථවල කොන්දොස්තර රැකියාවට එන අය ටික දවසකින් රියදුරු වෙනවා. එ්කනේ ලංකාවේ රිය අනතුරු වැඩි. (නි) Reply 0
Y දර්ශන · 1 hour ago මොහමඩ් රිස්වාන්, මේක සෞදි අරාබියේ වුණා නම් ක්ලීනර්ගේ බෙල්ල කපා දැම්මා කියලත් තියේවි. මේක වුණේ ලංකාවේ හොඳේ (නි) Reply 0
Y ෆර්සාන් · 1 hour ago ජයතු, ලංකාවේ රියදුරු රැකියාව කරන බොහෝ අය අත හුරු කරගෙන තියෙන්නෙ ඔහොම තමයි (නි) Reply 0
Y නන්දලාල් ද සිල්වා - ප්‍රංශය · 1 hour ago ක්ලීනර් ලොරිය පදවාගෙන යන්න හැදුවේ ආසාවටනේ. කවදාවත් වාහනයක් ගන්න වත්කමක් නැති අය අනුන්ගේ වාහනයක් පදවා හෝ සතුටු වෙනවානේ. එහෙම නැතුව ලොරිය හොරකම් කරන්න හැදුවා නම් මේකාට දඬුවම් දිය යුතුවෙනවා. (නි) Reply 0
Y සෑම් · 1 hour ago මොහමඩ් රිස්වාන්, ලොරියක "ක්ලීනර්" කියන රස්සාව නම් තියෙන්නේ ලංකාවේ විතරමයි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වෙලා තිබෙන්නේ ලංකාවේද ?(අ)
පවු! ආසාවට පදවන්න ඇති (නි)
ෆර්සාන්, ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. පෞද්ගලික බස් රථවල කොන්දොස්තර රැකියාවට එන අය ටික දවසකින් රියදුරු වෙනවා. එ්කනේ ලංකාවේ රිය අනතුරු වැඩි. (නි)
මොහමඩ් රිස්වාන්, මේක සෞදි අරාබියේ වුණා නම් ක්ලීනර්ගේ බෙල්ල කපා දැම්මා කියලත් තියේවි. මේක වුණේ ලංකාවේ හොඳේ (නි)
ජයතු, ලංකාවේ රියදුරු රැකියාව කරන බොහෝ අය අත හුරු කරගෙන තියෙන්නෙ ඔහොම තමයි (නි)
ක්ලීනර් ලොරිය පදවාගෙන යන්න හැදුවේ ආසාවටනේ. කවදාවත් වාහනයක් ගන්න වත්කමක් නැති අය අනුන්ගේ වාහනයක් පදවා හෝ සතුටු වෙනවානේ. එහෙම නැතුව ලොරිය හොරකම් කරන්න හැදුවා නම් මේකාට දඬුවම් දිය යුතුවෙනවා. (නි)
බලපත්‍ර නොමැති අයකුට වාහනය පණගන්වන යතුර දීම රියදුරුගේ වරදකි. (නි)
මොහමඩ් රිස්වාන්, ලොරියක "ක්ලීනර්" කියන රස්සාව නම් තියෙන්නේ ලංකාවේ විතරමයි (නි)
ඇයි මොහොමඩ්, සෞදියේ ලොරිවලත් ක්ලීනර්ලා ඉන්නවද? (නි)