(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
එකම අංකය දරණ ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටු හතරක් පුද්ගලයෙකු රැගෙන විත් පොලිසියට බාර දුන් බව දොඩංගොඩ පොලිසිය කියයි.
අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වූ සූදු පිටියකදී මෙම මුදල් හමු වූ බව පවසමින් දොඩංගොඩ පුහාබුගොඩ පුද්ගලයෙකු එම මුදල් නෝට්ටු භාර දුන් බව පොලිසිය සඳහන් කරයි.
ව්‍යාජ මුදල් නෝට්ටු පොලිසිය වෙත ඉදිරිපත් කළ පුද්ගලයා ලබාදුන් ප්‍රකාශය ඔස්සේ සුදු පිටියේ රැඳී සිටි පුද්ගලයන් හඳුනාගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd