
(සනත් ගමගේ)
ව්‍යාජ රිවෝල්වරයක් සහ බෝර දොළහේ ජීව උණ්ඩ හතරක් සමග වීරවිල හන්දියේ වෙළඳසැල් හිමිකාරිනියක අද පස්වරුවේ අත් අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය කියයි .
වීරවිල හන්දියේ වෙළඳසැලක රාක්කයක් තුළ තිබූ පාර්සලයක් පොලිසිය පරීක්ෂා කිරීමේදී එම පාර්සලේ මෙම ව්‍යාජ රිවෝල්වරය සහ ජීව උණ්ඩ හතර තිබූ බව පොලිසිය කියයි.
වෙළඳසැලේ හිමිකාරිනියගේ ඥාතියකු මෙම පාර්සලය (17) වෙළඳසැල් හිමිකාරිනියට ලබා දී දින කිහිපයකින් පැමිණ පාර්සලය ලබාගන්නා බව පවසා ඔහු පිටත්ව ගොස් ඇත.
වීරවිල රණසිරිපුර පදිංචි කරුවෙකු වන ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවදපොලිසිය කිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය වෙදකමේ වාතය පිත හා සෙම කිපීමෙන් රෝග ඇතිවෙනවා කියන්නෙ ඉතින් පිත්තෝලය කියන්නෙ පිත කියන ඒකෙ කොටසක්ද කියලා අහන්න කැමතියි
මගේ ළමා කාලයේ මාලඟ ඔවැනි මෙටල් සෙල්ලම් රිවොර්වර දෙකක් තිත්බුනා එවගෙම බොහෝ ළමයි ළඟ සෙල්ලම් රිවොර්වර තිබුනා, මොකක්ද ප්‍රශ්නය? එවැනි සෙල්ලම් බඩු ළඟ තියාගන්න තහනම්ද? දැනම් beretta .22 pistol තිබෙනවා ලයිසන් ඇතුව