බටහිර වෛද්‍යවරයකු බව කියමින් කොලොන්න සූරියකන්දේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය බව කියන ඩිලාන් සතින්ත ජයසූරිය නැමැත්තෙක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් රශාන්ත සංජීව ජිනදාස මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. වෙද්‍යවරයකු බව තහවුරු කැරෙන ලියැවිලි කිසිත් ඔහු ළඟ නොවූ බව පොලීසිය අධිකරණයට දැන්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික ලෙඩෙක්ද දන්නේ නෑ..
කොලොන්නෙදි ඇල්ලුව වගේ අල්ලන්න බැරි දොස්තරලා 40 000ක් ඉන්නවා..
මේ අයගෙ වැඩ ගැන කිසි ඇගයීමක් නෑ..