(ඔගස්ටින් ප්‍රනාන්දු )
නවගත්තේගම වෙලේ වැව වැලි අගාර ප්‍රදේශයේ බුරු පොලක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණින් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පවසයි.
මෙහි සිටි තවත් පිරිසක් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් සිවි දෙනා ළඟ තිබී රුපියල් එක් ලක්ෂ හයදහසක මුදලක් සොයා ගෙන ඇති බවත් , ඒ සූදූ සෙල්මි කිරිමට ගෙන ආ මුදල් බවත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහත්තයා කිව්වා වගේ පොල් ලෙළි නොවේ. දාලා තියෙන්නේ නොම්මර එකේ අයි.ආර්.සී කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, මීනී මරුවන්... ඒ අයට ඡන්දය දුන්න මිනිස්සුන්ට පොල් ලෙල්ලක ඡන්දය දෙන එක වැඩක්ද?
සුදුස්සා සුදුසු තැනට නොයා වෙන කොහේ යන්නද?
මෙවැන්නන් පක්ෂ නායකයන් විසින් තනතුරෙන් සහ පක්ෂයෙන් ඉවත් කල යුතුයි. ඔවුන් මෙවැනි දේ ගැන නිහඬව සිටීමෙන් හැඟෙන්නේ, පක්ෂ නායකයන් මේ හැසිරීම් අනුමත කරන බවයි.
හා හා කට කට... මේ සෙල්ලම පොදු ජන සෙල්ලමක්නේ. කැසිනෝ ගිහිල්ලා කරන්නේ ඇති හැකි ජන සෙල්ලම... මොකෝ බූරු පොලට පැජරෝ, ප්‍රාඩෝ, බෙන්ස් එනවාද?
මම සේවය කලේ කැසිනෝ හලක එ්කට එනවා අපේ මිනිස්සු දෙවිවරුන්ට වාගේ වන්දනාමාන කරන අය. ඕනෙනම් කියන්නම්. අැවිත් ලක්ෂ ගණනින් පැරදිලා යනවා. කොහොම හොයපුවද දන්නෑ. ඔවුන් කට්ටියට පෙනෙන නිසා යන්නේ එන්නේ පිටිපස්සේ තියන කුණු එලියට දාන දොරෙන්. අැවිත් වැඩිය සෙනග නැති වී.වී.පි.යි කොටසක තමා සෙල්ලම් කරන්නේ. එහෙම කරලා ගිහින් තියන මාධ්‍ය සාකච්චා අැහුවම අපිට හිනා යනවා
බූරුවා ගහන බූරුවන්.... මන්ත්‍රී කරපු බූරුවන්ට දැන් තේරෙනවා ඇති කොහොමද තේරවිල්ල කියලා....
කලබල වෙන්න එපා. බූරු ගැහිල්ල, ගොන් ගැහිල්ල, පිල්ලි ගැහිල්ල, කොමිස් ගැහිල්ල වගේ මෙකී නොකී ගැහිලි දැන් දේශපාලන අංශයේ අයගේ ජාතික ක්‍රීඩා නෙව.... මේ අතරේ, බියගම පැත්තේ ප්‍රාදේශීය සභා නියෝජිත නෝනා කෙනෙක් අමුතුම විදිහේ ගැහිල්ලකට පුහුණුවක් සඳහා ගිය වගකුත් අපට කියවන්න ලැබුණා.
මේක ගැන කලබල වෙන්න කිසිම දෙයක් නැහැ ඔය පක්ෂේ ඉන්නේ 100% ඔය ජාතියේ කට්ටිය තමා... යකාගේ විදිහටනේ විමානෙ කිව්වලු...