මහනුවර මහ රෝහලේ උපන් පස් නිවුන් දරුවන් අතර බර අඩුම බබා (ග‍්‍රෑම් 540) මියගියේය. ඔහු පිරිමි දරුවෙකි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
මහනුවර මහ රෝහලේ උපන් පස් නිවුන් දරුවන් අතර බර අඩුම බබා (ග‍්‍රෑම් 540) මියගියේය. ඔහු පිරිමි දරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි, ජීවිතය කියන්නෙ ඒක තමා. අම්මෙ ඔයා දුක් වෙන්න එපා.පුතා වාසනා කරල තියෙන්නෙ ටික දවසකට... (ස)
ඔබට මෙවන් අකල් වියෝවක් නොවේවා. ඔබට නිවන් සුව පතමි. අනිත් පැටියන් සිවු දෙනාට නිරෝගි දීර්ඝායුෂ පතමි. (නි)
චූටි බබෝ, ඔයාට නිවන් සුව! (නි)
ජනමාධ්‍ය තමයි වග කියන්නට ඕනෑ. පොඩි අයට ඇස්වහ කටවහ කියල දෙයකුත් තියෙනවා. (නි)
සතුට කදුළකට පෙරළුනා (නි)
මෙවන් අකල් මරණයකට නැවත ගොදුරු නොවේවා! (නි)
කණගාටුදායකයි (නි)
අයියෝ කනගාටුයි
අනිත් බබාලට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමූ. (නි)
කනගාටුයි
හරිම දුකයි..! අනිත් අයට නිරෝගී සුව..(නු)
මම ආසාවෙන් හිටියෙ ලොකු වුණාම ඔයාලව බලන්න... පස් දෙනාම හිටියනම් නියමයි, ඒත් කමක් නෑ ඉතිරි කට්ටියට නිරෝගී සුව පතනවා. (ස)
පවු දරුවා. කටවහම තමයි වැදුණේ ළමයට. (නි)
කණගාටුයි. (නි)
ලොකු කනගාටුවක් දැනුණා පුතේ. ඔයා නැවත මව් කුසකම ඉපදේවා! අනිත් බබාලට නිරෝගී සුවය පතනවා. බුදුසරණයි!!! (නි)
මනුෂ්‍ය ආත්මයක් ලබන්න පින්කලත්, ගොඩක් කල් ජීවත්වෙන්න කර්ම ශක්තිය මදිවෙන්න ඇති. ඔබට මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක අත්නොවෙවායි මම පතමි!(නු)
අනේ පව් චූටි බබා..!(නු)
රත්තරන් පුතේ ඔයා නැවත මව් කුසකම ඉපදෙවා....සහෝදරයෝ හතර දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා... (නු)
බබාලා පහක් හම්බඋනා කිවාම මම හදවතින්ම මව්පියනට සුභ පැතුවා.. නමුත් මේක ඇහුවාම ගොඩක් දුක හිතුණා.. දෙමාපියන්ට මගේ බළවත් කණගාටුව ප්‍රකාශ කරනවා.. අනිත් බබාලට නිරෝගී සුවය පතනවා..!(නු)
ඔබට නිවන් සුව පැටියෝ..!(නු)