බියගම විලේජ් හෝටලයේ හිමිකරු හා ඉඩම් හිමි වැවිලි කරු ආර්. බී.ඒ . ජයරත්න මහතා (65) දොම්පේ ඔහුගේ වත්තේදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
දෙදරු පියෙකුවන ඔහු ඝාතනය කළැයි කියන ඝාතකයන් යතුරු පැදි හයකින් අවුත් වත්තේ සිටි පිරිසකටද තර්ජනය කර පලා ගොස් ඇත.
දොම්පේ වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රනි පයාගල බණ්ඩාර මහත්මිය සිද්ධිය වූ තැන මුලික පරීක්ෂණ කළාය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසිය ඒක බලයි හැබැයි දේශපාලනය නැත්නම්