(උපාලි රණවීර)
බියගම විලේජ් අධිපති බර්නාඩ් ජයරත්න මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුගොඩ අධීකරණයේ විභාග වු ලඝු නොවන නඩුවේ වැඩිදුර විභාගය අද (12) පුගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු නිලුපුලී ලංකාපුර මෙනෙවිය ගම්පහ මහාධිකරණයට යොමු කළාය.
ඔහුගේ පුත් සුරංග ජයරත්න ඇතුලු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩුව පැවැත්වු අතර එහිදී සුරංග ජයරත්න හැර අනිකුත් සැකකරුවන් අධිකරණය මගින් මුදා හැර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd