(යොහාන් භාසුර)
කොල්ලුපිටිය සහ බම්බලපිටිය ප්‍රදේශවල ආවරණ වන පරිදි ඉන්ධන ලබාගැනීම සඳහා වාහන පෝලිම් අද (7) පෙරවරුවේ සිට පැවතුණි.
බම්බලපිටිය අයි.ඕ.සී. පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීම සඳහා වාහන වෙරළාසන්න මාර්ගය දිගේ කෙල්ලුපිටියෙන් ගාලු පාර දක්වා විහිදී තිබුණි. වෙරළාසන්න මාර්ගයේ පැවැති ත්‍රිරෝද රථ පෝලිමක් ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින්ම පටන්ගත්තු ජාවාරම ත්‍රි රෝද රථ කාරයින්ගේ පෙට්‍රල් ජාවාරම. මුන් හයර් දුවන්නේ නැහැ. වැඩිමිලට පෙට්‍රල් විකුණනවා. මේකට ක්‍රමවේදයක් සකස් කරන්න. මේ ගැන සොයා බලන්න...