කැකිරාවේ වලව්වේගම දී මෙරට නිෂ්පාදනය කරන ලද ඩප්පි වර්ගයේ අත්බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ඔවුන් දෙදෙනා අත තිබූ බෝම්බය පුපුරා ඇතැයි අනාවරණය වූ බවයි. තුවාලකරුවන් කලාවැව රෝහලේ සිට අනුරාධපුර රෝහලට යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදියක යන දෙදෙනෙක් කොහොමද හවුලේ එක බෝම්බයක් අල්ලන්නේ? (නි)
මේක ගිනියන්නේ පැලකරන්න නෙවෙයි මිනී මරන්නනේ. දඩුවම් දෙන්න (නදී)
ඔය මැර පිරිස් අල්ලලා තියාගන්නකෝ යුද්දයක් අවොත් ඉස්සරහට දාන්න.(නදී)