ගම්පහ අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට බොරු දුරකතන පණිවුඩය ලබා දුන් පුද්ගලයා සොයා ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. 119 හදිසි ඇමතුම් ඒකකයට මේ දුරකතන ඇමතුම ලැබී ඇත. එම ඒකකයට ලැබෙන දුරකතන ඇමතුම් විස්තර එහි සටහන් වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක නෑ කියාවිද දන්නේ නෑ...... (ත)
පොලිසිය හරියට රාජකාරිය කරනවාද බලන්න වෙන්න ඇති...!!(නු)
ඒ මනුස්සයා සැක හිතෙන දෙයක් වෙන්න ඇති කියන්න ඇත්තේ. (නි)
මෙහෙම ගියොත් මින් ඉදිරියට මිනිසුන් කිසිම සැක හිතෙන දෙයක් කියන එකක් නැහැ. (නි)
දුරකතන පණිවිඩ පටිගත වෙන්න හැදුවට පස්සේ කවුරුත් 119ට කතා කරන එකක් නැහැ. මොකටද නිකන් ඉල්ලන් කන්නේ? (නි)
පොලිසියත් කනතරමක් කන්නෙ ලනුමයි. (ත)
එහෙම කෝල් එකක් දුන්නේ නැහැ කවුරුවත් (දී)
මට මොකුත් මතක නැනෙ ........ (ත)
මට මොකුත් මතක නැනෙ..... (ත)
අනෙ, රවට්ටන්න හිතගෙන කරපු එකක් නම් නෙමෙයි වෙන්න අති.. කවුරුත් පොලිස්සියට කතා කරල බොරු කියන්න තරම් මොඩ නෑනෙ. සමහර විට මිනිහ කියන්න අත්තෙ තව කවුරු හරි මිනිහට දුන්නු ලනුවක් කාල වෙන්නැති. (දී)
දුරකතන ඇමතුමක් දුන්නා කියලා එයාට දැන් අමතක ඇති. (නි)
මිනිහ කියල තියෙන්නේ බොම්බයි මොටයි කියලාලු. මේ කටිටියට ඇහිලා තියෙන්නේ බොම්බයි විතරයිලු. (නි)
සමහරවිට 'කෝම්බයක්' කියලා කිවුවද දන්නේ නැහැ. (නි)
කතා කලා කියල මිනිහට දැන් මතක නැතුව ඇති.... (දී)
මේ මනුස්සයත් කාපු ලණුවක්ද දන්නේ නැහැ පොලිසියටත් කන්න දුන්නේ? (නි)
~~~~ මානසික රෝගියෙක් කියයි ද දන්නෙ නැහැ~~~~ (දී)
මොකක් හරි සැකේකට කියපු දෙයක් වෙන්නැති. වැරැද්දක් කරන බව දැන දැන කරා කියන්න අමාරුයි නෙ.. (දී)