2018 පැවැත්වු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199 ක් ලබා දිවයිනේ සම ප්‍රථම තැන දිනාගැනීමට හෝමාගම සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ ගම්පහ ශාන්ත මරියා මහ විද්‍යාලයේ කුරුකුලසුරිය සනුප දිමත් පෙරේරා සිසුන් දෙදෙනා සමත් වුහ.
ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ මෙම වෙබි අඩවියට පිවිස www.doenets.lk ලබාගත හැකිය.
(28535)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ චුටි පුතා ලකුණු 162 අරන්... ඒ උනාට ලංකාවේ උජාරු ශිෂ්යත්ස විබාගය පේල්... කමක් නෑ.. මේ වගේ කාලකන්නි රටක ඉපදීම පවක්,.. අපිට 162 රටක් වටිනවා පුතේ...
වෙබ් ලිපිනය වැරදියි doenets ලෙස නිවැරදි විය යුතුයි
මේ විභාගයෙන් ගොඩක් උසස් ලෙස ජය ගන්නවා. නමුත් ජනප්‍රිය පාසල් වලට ගන්නේ 10% ප්‍රමාණයක්.
මෙවැනි දේවල් කුඩා ළමයින් මානසිකව පීඩාවට පත් කරන විභාග. මේවා වහාම නවත්වන්න ඕන. වෙනත් ක්‍රමයකින් ළමයින් ඇගයීමට ලක් කරන්න ඕන.
බැලුවහම ජනප්‍රිය පාසල් වල කාටවත් මුලින් ඉන්න බැරිවෙලානේ. තව විදියකින් කිවොත් කොයි පාසලට ගියත් ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්නවාමයි. ජය ....
දරුවනේ උණුසුම් සුභපැතුම් !!!