IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියට අස්සන් කරයි

(යොහාන් භාසුර)

මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්‍යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩලය සහ රිවිදනවි පෞද්ගලික සමාගම අද (8) අස්සන් තැබීය.  

මෙම ව්‍යාපෘතිය සඳහා 2022 වසරේ සැප්තැම්බර් මස දැන්වීම පළ කර   2023 වසරේ යෝජනාව ඇගයීමට ලක්ව අඩුම සහ සාර්ථකම යෝජනාවට ව්‍යාපෘතිය ප්‍රදානය කළ බවත් එම ව්‍යාපෘතියෙන් උත්පාදනය කරන විදුලිය විදුලිබල මණ්ඩලයට සැපයීමට කිලෝමීටර් 27.5 ක සම්ප්‍රේෂණ මාර්ගය ද රිවිදනවි සමාගම ඉදිකළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

රිවිදනවි සමාගම, ලක්දනවි සහ වින්ෆෝර්ස් සහ සිංගප්පූරුවේ ද බ්ලූ සර්කල් සමාගම යන සමාගම් තුනේ ඒකාබද්ධ සමාගමක් බවත් මෙම ව්‍යාපෘතියට එම සමාගම ඩොලර් මිලියන 132 ක් ආයෝජන කරන බවත් අමාත්‍යවරයා කීය. 



අදහස් (0)

බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියට අස්සන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site