(නිමල කොඩිතුවක්කු)
මහබැකුවේ හොරකම පිළිබඳ වගකිවයුතු ආණ්ඩුවේ පාලකයින් පිළිබඳ සොයා බැලීමට වෙනම කොමිසමක් හෝ පරීක්ෂණ මණ්ඩලයක් අවශ්‍ය බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා අද (8) පැවසීය.
එම වංචාවට සම්බන්ධ කිසිදු පාලකයකුගෙන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් විමසීමක් හෝ සිදුකර නොමැති බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.
බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
පවතින ආණ්ඩුව තිබෙන තාක් මෙම මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සිදුකරන විමර්ශන පිළිබඳ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවද ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිරින්දෑගෙන් වත් අහලා බලමුද?
කියකියා ඉන්නේ නැතුව ඔබතුමාට පුළුවන්නේ පොලිසියට පැමිණිල්ලක් කරන්න.
මොනවා හරි කියන්න අවශ්‍ය නිසා කියන කතා. ඕවා ගැන එතරම් කලබල වෙන්න දෙයක් නෑ. වෙනදා වගේ මේක ගැනත් "කුනුහරුපයක්" කිවේ නැති එක ගැන සතුටු වෙමු.
වාර්තාව විශ්වාස කරන්න බැරි එකේ... මහරජාගේ කාලෙත් බැඳුම්කර වංචාවල් වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තිබුණු නිසාද?
මෙයා උතුරු පළාත් මහ අමතිගේ නඩය නේද? දැන්නම් පිස්සු විකාරෙන්ද කොහේද දොඩවන්නේ? වයසයිනේ... මෙයට අපගේ අනුකම්පාව.... ලැබෙන්න ඕනෑ.. මෙහෙම කෑ ගහනවට පව්...
මේ ඔක්කොම හොරු අනුන්ගේ හොරු අල්ලන එක විතරයි. 2008 ඉඳන් හොරකම් කරලා තියෙනවා කියලත් තියෙනවා නේද? පාර්ලිමේන්තුවට එන හැම එකම හොරකම් කරන්නද එන්නේ? මේ ඔක්කොම එකයි.
අවිශ්වාස මොන කොටසද? 2008 ඉඳන් හොයන්න කියපු එකද? වාර්තාව කියන විදියට සිදුවුණු පාඩුව කෝටි 12,000 අයකරගන්න පුළුවනි. ඇලෝසියස්ගේ ව්‍යාපාර රාජසන්තක කළාම.. ඒ වුණාට රජුගේ කාලයේ කබ්රාල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කල මුදල් කොහොමද ගන්නේ.. ?
ඒ සමයේ වෙච්ච දුෂණ වල කිසිම අවිස්වාසයක් තිබුනෙම නැද්ද ? හරි ෂෝක්.
"ඒ සමයේ වෙච්ච දුෂණ වල කිසිම අවිස්වාසයක් තිබුනෙම නැද්ද? දූෂණ නොමැති රජයක් මොන රටේද හලෝ තිබෙන්නේ? එහෙම නොවෙයි පොලී අනුපාතය නගින්න තරම් දූෂණයක් කලේ යහපාලකයෝ. නැතිනම් ආසියාවේ හොඳම කෙරුම් කාරයෝ. මහින්දගේ කාලේ දූෂණ උනත් ගෙවුම් පොලිය 7.5 යි. අපට නැති උනේ මොනවාද? පොහොර, තෙල්, හාල් මත්තල ගබඩා කොරන්න තරම්. මේ ගොයියෝ මහින්දගේ කාලේ දූෂණ ගැන කතා කොරනවා.